දහස් සංඛ්‍යාත ජනකායක් බකිංහැම් මාලිගය ඉදිරිපටට රැස්වෙති (Photos)

දහස් සංඛ්‍යාත ජනකායක්  බකිංහැම් මාලිගය ඉදිරිපටට රැස්වෙති (Photos)

අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණට ශෝකය පළ කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් බකිංහැම් මාළිගය ඉදිරිපිටට රැස්ව සිටිනවා.

ඔවුන් එරට ජාතික ගීතය ගායනා කරමින් රැජිණට අවසන් ගෞරව පුද කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

වසර 70 ක කාලයක් කිරුළ දැරූ බ්‍රිතාන්‍යයේ මහ රැජිණ ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගයේ දී ඊයේ (08) අභාවප්‍රාප්ත වූ අතර, ඒ වනවිට ඇය 96 වන වියේ පසු වුණා.

https://lat.ms/3KXU6eZ