රික්ටර් පරිමාණයේ 6.2 ක ප්‍රබල භූ කම්පනයක්

රික්ටර් පරිමාණයේ 6.2 ක ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ පැපුවා මුහුදු ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.2 ක භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මුහුදු පත්ලේ කිලෝමීටර 16 ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි.

https://bit.ly/3qs9Z3R