සමන්තා පවර් පැමිණෙයි

සමන්තා පවර් පැමිණෙයි

සමන්තා පවර් මීට ටික වේලාවකට (10) පෙර දිවයිනට පැමිණ තිබෙනවා.

දෙදින නිල සංචාරයක් සඳහායි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලකවරිය වන සමන්තා පවර් දිවයිනට පැමිණියේ.