සමගියේ මන්ත්‍රීවරු පිරිසක් ජිනීවා යයි

සමගියේ මන්ත්‍රීවරු පිරිසක් ජිනීවා යයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මුජිබර් රහුමාන්, වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහ නීතිඥ එරන්ද වැලිඅංගේ යන මහත්වරුන් ජිනීවා නුවර බලා පිටත්ව ගොස් තිබේ.

ඒ හෙට (12) ආරම්භ වන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයට සහභාගිවීම සඳහායි.

COMMENTS