සමගියේ මන්ත්‍රීවරු පිරිසක් ජිනීවා යයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මුජිබර් රහුමාන්, වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහ නීතිඥ එරන්ද වැලිඅංගේ යන මහත්වරුන් ජිනීවා නුවර බලා පිටත්ව ගොස් තිබේ.
ඒ හෙට (12) ආරම්භ වන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයට සහභාගිවීම සඳහායි.

