ප්‍රේමලාල්ට රාජ්‍ය අමාත්‍ය ධූරයක්

ප්‍රේමලාල්ට රාජ්‍ය අමාත්‍ය ධූරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා ඉදිරියේ ඔහු දිවුරුම් දුන් බව ය.

ඒ අනුව, ඔහු වරාය හා ගුවන් සේවා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.