චිකන් මිල ඉහළට

චිකන් මිල ඉහළට

කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 50 කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 1450 ක් වන බවයි කොළඹ – බැස්ටියන් මාවත, කුකුළු මස් අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති එම්.අයි.එම්.ඉක්බාර් ප්‍රකාශ කළේ.

මේ අතර, ඉහළ ගොස් තිබූ මාළු මිල ගණන් වල අඩුවීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා.