60 පැන්නොත් වැඩ බෑ – චක්‍රලේඛය එළියට

60 පැන්නොත් වැඩ බෑ – චක්‍රලේඛය එළියට

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 ට සීමා කිරීමට රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමේ චක්‍රලේඛය අද (14) නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශය විසිනුයි අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතාගේ අත්සනින් නිකුත් කළ අදාළ චක්‍රලේඛය පහතින්,