අපේක්ෂා රෝහලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂ 5 ක ප්‍රධානයක්

අපේක්ෂා රෝහලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂ 5 ක ප්‍රධානයක්

අපේක්ෂා රෝහලට පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩොලර් ලක්ෂ 5 ක චෙක්පතක් ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.