දෙවන එලිසබෙත් රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය සජීවීව (LIVE)

දෙවන එලිසබෙත් රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය සජීවීව (LIVE)

දෙවන එලිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් ඇබේහිදී අද (සැප්. 19) බ්‍රිතාන්‍ය වේලාවෙන් පෙ.ව. 11:00ට 2,000ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.

ලෝක නායකයින් ද මහ රැජිණගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට නියමිත අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මෙරට වේලාවෙන් ප.ව. 3.00ට ඊට සහභාගි වීමට නියමිත ය.

මෙම සුවිශේෂී අවමංගල්‍ය උත්සවය සජීවීව පහතින් නරඹන්න…