විදුලි කප්පාදුව විනාඩි 20කින් වැඩිවේ

විදුලි ජනනයට ප්රමාණවත් ඉන්ධන නොමැතිවීම නිසා හෙට සහ අනිද්දා (20 සහ 21) දෙදින පැයයි විනාඩි 20 ක් විදුලි කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට පස්වරු 6.00 සිට රාත්රී 10.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව ක්රියාත්මක කරන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කලේ

