රුසියාවේ ඩ්‍රෝන යානා 4 ක් යුක්‍රේනය බිම හෙලයි

රුසියාවේ ඩ්‍රෝන යානා 4 ක් යුක්‍රේනය බිම හෙලයි

රුසියාව විසින් එවන ලද ඩ්‍රෝන යානා 4 ක් බිම හෙලූ බව යුක්රේන ජනාධිපති ව්ලැදිමිර් සෙලෙන්ස්කි පවසනවා.

මෙලෙස බිම හෙලන ලද ඩ්‍රෝන යානා ඉරානයෙන් ගෙන්වන ලද කම්කාසි වර්ගයේ යානා බවට තහවුරු වී ඇති බවයි යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

එමෙන් ම ඉරානය පැහැදිලිව රුසියාවට සහය ලබාදෙන බවද ඉන් තහවුරු වන බව ද යුක්රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

https://bit.ly/3fgCLSK