විරෝධතා කරනවානම් කරන්න ඕනේ මෙහෙමයි

විරෝධතා කරනවානම් කරන්න ඕනේ මෙහෙමයි

විරෝධතා පැවැත්වීමට පැය 6 කට පෙර පොලිසිය දැනුවත් කර අනුමැතිය ලබාගත යුතු බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

සාමකාමී උද්ඝෝෂණවලට බාධාවක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වන විට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේය.

අධිආරක්ෂක කලාප නම් කරනු ලැබුවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බව වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.