මුදල් කොල්ලයට සම්බන්ධ මන්ත්රී පක්ෂයෙන් නෙරපයි

තඹුත්තේගම දෙකෝටියේ මුදල් මංකොල්ලය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති රාජාංගනය ප්රාදේශීය සභාවේ මන්ත්රී සුරංග මහේෂ් සූරියආරච්චිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ඒ බව පැවසීය.
සබැඳි පුවත :- https://bit.ly/3UNsFc4

