රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම ගැන අලුත් චක්‍රලේඛයක්

රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම ගැන අලුත් චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයින්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට හැකි බව සඳහන් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙගේ අත්සනින් යුතුව අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.

ඒ අනුව, දැනට නිර්දේශ කර ඇති ඇඳුමෙන් පරිබාහිරව සුදුසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට සේවකයින්ට හැකියාව ලැබෙන බව එහි සඳහන් වේ.

අදාළ චක්‍රලේඛය පහතින් දැක්වේ.