ජනප්‍රිය රැප් ගායකයෙක් මිය යයි

ජනප්‍රිය රැප් ගායකයෙක් මිය යයි

‘ගැන්ග්ස්ටාස් පැරඩයිස්’ සහ ‘ෆැන්ටාස්ටික් වෝයේජ්’ ජනප්‍රිය ඇමරිකානු රැප් ගායක කූලියෝ මිය ගොස් තිබෙනවා.මිය යන විට

ඔහු 59 හැවිරිදි වියේ පසු වූ බව යි සඳහන් වන්නේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ . විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළා.

https://bit.ly/3dXIP21