මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 19ක් මරුට

මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 19ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දී සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.

ප්‍රහාරයේ වගකිම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති අතර, සුළු ජන කොට්ඨාසයක් ලෙස සැළකෙන හසාරා ජාතිකයන් වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශයකයි මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ.

ප්‍රහාරයෙන් තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

https://bit.ly/3dViqBW

COMMENTS