යුක්රේනයේ සැපොරීෂියා සහ කේසර්න් කලාප ගැන පුටින් ආඥාවක් නිකුත් කරයි

යුක්රේනයේ සැපොරීෂියා සහ කේසර්න් කලාප ස්වාධීන කලාප ලෙස සලකන බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ආඥාවක් නිකුත් කර තිබෙනවා.
සැපොරීශියා කලාපය තුළ යුක්රේනයේ ප්‍රධාන බලශක්ති උත්පාදන න්‍යෂ්ඨික බලාගාරය ද ස්ථාපිතයි.
අද (30) නැගෙනහිර යුක්රේනයේ රුසියානු බලපරාක්‍රමය යටතේ පවතින තවත් කලාප හතරක්, ජනමත විචාරණ ප්‍රතිපලයක් පදනම් කරගනිමින් රුසියාවට ඈඳාගැනීමටත් නියමිත බව සඳහන්.

