මත්පැන් සහ සිගරට් මිල ඉහළට

මත්පැන් සහ සිගරට් මිල ඉහළට

DCSL වර්ගයේ මත්පැන් මිලිලීටර් 750ක බෝතලයක මිල රුපියල් 150කින් ඉහළ දමා තිබේ.

එම මිල වැඩි වීම ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක ය.

මේ අතර, වෙළෙඳපොළේ පවතින වෙළෙඳනාම දෙකක් යටතේ අලෙවි කෙරෙන සිගරට්වල මිල ගණන් ද ඊයේ (ඔක්. 1) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5.00කින් ඉහළ දමා ඇත.