දුරකතන ඇමතුම් ගාස්තු සහ ඉන්ටර්නෙට් ගාස්තු යළිත් ඉහළට, නව ගාස්තු මෙන්න

දුරකතන ඇමතුම් ගාස්තු සහ ඉන්ටර්නෙට් ගාස්තු යළිත් ඉහළට, නව ගාස්තු මෙන්න

අද (5) සිට බලපැවැත්වෙන පරිදි දුරකතන සහ ඉන්ටර්නෙට් ගාස්තු සංශෝධනය කරන බව විදුලි සංදේශ සමාගම් පවසයි.

නව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බව එම සමාගම් සඳහන් කර තිබේ.

ඒ අනුව සියලු ම පෙරගෙවුම්, පසුගෙවුම් පැකේජ සහ Pay TV සේවා සඳහා 2.5%ක එම නව බදු ප්‍රතිශතය එකතු කිරීමට නියමිත අතර ඊට අදාළව ගාස්තු ද සංශෝධනය කර ඇත.

ඒ ඒ සමාගම් විසින් අය කරනු ලබන නව ගාස්තු පහතින් දැක්වේ.

සබැඳි පුවත :- https://bit.ly/3fD5uRL