දිනෙන් දින ඉහළ යන රන් මිල

දිනෙන් දින ඉහළ යන රන් මිල

ලෝක වෙළඳපොල තුළ දවසින් දවස රත්‍රන් මිල උච්චාවචනය වනවා.

කෙසේ වෙතත් මේ දින වල රන් මිලෙහි වැඩිවීමක් දකින්න ලැබෙන අතර ඒ අනුව අද දිනයේ ලංකාව තුළ රන් මිල සටහන් වූයේ මෙලෙසින්.

*රන් අවුන්ස – රු. 625,544.00
*කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,070.00
*කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.176,550.00
*කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,240.00
*කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.161,850.00
*කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,320.00
*කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.154,500.00