බස් රථයක් ප්‍රපාතයකට පෙරළි 25ක් මරුට

බස් රථයක් ප්‍රපාතයකට පෙරළි 25ක් මරුට

ඉන්දියාවේ උත්තර කාන්ත් ප්‍රාන්තයේ මංගල උත්සවයට සහභාගිවීම සඳහා පිරිසක් යමින් සිටි බස් රථයක් ප්‍රපාතයකට පෙරළි 25 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන්දීය වාර්තා සඳහන් කළේ 45 දෙනෙකු ගමන් ගත් මෙම බස් රථයේ ඉතිරි පිරිස බේරාගෙන ඇති බවයි.

බස් රථය මීටර් 500 ක් පමණ ප්‍රපාතයකට පෙරළි ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ජනාධිපතිවරයා සිය ශෝකය පළකර තිබුණා.

https://bit.ly/3SFdMap