Homeඋණුසුම් පුවත්පොලි අනුපාත ගැන මහ බැංකුව ගත් තීරණයOctober 6, 2022 11:12 am 0 ප්‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 14.5% ක්. නිත්‍ය ණය පහසුකම් අනුපාතය 15.5% ක මට්ටමේ නොවෙනස්ව පවත්වා ගෙන යනු ඇති.