Homeප්‍රධාන පුවත්Breaking News:- සපුගස්කන්දේ වැඩ යළි නැවතෙයිOctober 7, 2022 9:52 am 0 සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව නැවත වසා දැමීමට තීන්දු කිරීමට සිදු වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.