Breaking News:- සපුගස්කන්දේ වැඩ යළි නැවතෙයි

Breaking News:- සපුගස්කන්දේ වැඩ යළි නැවතෙයි

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව නැවත වසා දැමීමට තීන්දු කිරීමට සිදු වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.

COMMENTS