රන් මිලේ වෙනසක්

රන් මිලේ වෙනසක්

පසුගිය දිනවල රත්‍රන් වල ඒකාකාරී මිල පරාසයක් පෙන්නුම් කළ ද අද දිනයේ රත්‍රන් මිල යළි උච්චාවචනයට ලක්ව තිබෙනවා.

ඒ අනුව ඇතැම් මිල ගණන් ඉතා සුළු වශයෙන් ඉහළ ගියද පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිලේ පහත වැටීමක් දකින්න ලැබෙනවා.

*රන් අවුන්ස – (Gold Ounces)
රු. 605,616.00
*කැරට් 24 ග්‍රෑම් 1 – ( 24 carat 1gram)
රු.21,370.00
*කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – (24 Carat 8 gram) (1 Pawan)
රු. 170,900.00
*කැරට් 22 ග්‍රෑම් 1 – (22 carat 1gram)
රු.19,590.00
*කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – (22 Carat 8 gram) (1 Pawan)
රු.156,750.00
*කැරට් 21 ග්‍රෑම් 1 – (22 Carat 8 gram)
රු. 18,700.00
*කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – (21 Carat 8 gram) (1 Pawan)
රු.149,600.00

COMMENTS