ලාෆ් ගෑස් මිලත් බස්සයි

ලාෆ් ගෑස් මිලත් බස්සයි

ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල අඩුකිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩුකර තිබෙනවා.

එහි නව මිල වන්නේ රුපියල් 5300ක්.

එසේම කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් අඩුකර තිබෙනවා.

එහි නව මිල වන්නේ රුපියල් 2120ක්.

COMMENTS