එලෝන් මස්ක්ගෙන් දැඩි තීරණයක්

එලෝන් මස්ක්ගෙන් දැඩි තීරණයක්

යුක්‍රේනයට දින නියමයක් නොමැතිව අන්තර්ජාල වෙබ් පහසුකම් ලබා දීමට නොහැකි බව ලොව විශාලතම ධනවතාවන එලෝන් මස්ක් පවසනවා.

එලෝන් මස්ක්ට අයත් ස්ටාලික් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ඔස්සේ මේවන විට යුක්‍රේනයට අන්තර්ජාල පහසුකම් සපයා තිබෙනවා. කෙසේ වෙතත් ඔහු පවසන්නේ මෙය සැමදා සිදුකළ හැකි ක්‍රියාවක් නොවන බවයි. යුක්‍රේන ජනතාවට අන්තර්ජාල සබඳතා ලබා දීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්ටගනයෙන් ආධාර ලබා දිය යුතු බව ඔහු යෝජනා කර තිබෙනවා.

https://bit.ly/3eDSwD4