ඛනිජ තෙල් නිෂ්පාදන සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 60කින් සම්මත වෙයි

ඛනිජ තෙල් නිෂ්පාදන සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 60කින් සම්මත වෙයි

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

එම පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 77ක් ලබුණු අතර විපක්ෂව ඡන්ද 17ක් ලැබිණි.

ඒ අනුව, ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 60කින් අද (18) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

COMMENTS