ජනපතිගේ විශේෂ ප්‍රකාශය (Video)

ජනපතිගේ විශේෂ ප්‍රකාශය (Video)

සෘජු බදු අයකිරීම් සියයට 20කට වඩා ඉහළදැමිය යුතු බවට IMF සංවිධානය පෙන්වා දුන් බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ බදු සංශෝධනය පිළිබඳව සිදුකළ විශේෂ ප්‍රකාශයේදීය.

ජනපති සිදු කළ විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න,