උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින ප්‍රකාශ කරයි

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින ප්‍රකාශ කරයි

2022 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් මස 18වැනි දා පැවැත් වීමටත්, අ.පො.ස. (උසස් පෙළ) විභාගය ලබන වසරේ (2023) ජනවාරි මස 23 සිට පෙබරවාර මස 17 වැනිදා දක්වා පැවැත් වීමටයි අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.