Homeදේශපාලන22 වැඩි ඡන්දයෙන් සම්මත වෙයිOctober 21, 2022 6:29 pm 0 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 179ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 1ක්. සරත් වීරසේකර 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.