ත්‍රීරෝද රථවල ඉන්ධන කෝටාව ඉහළට

ත්‍රීරෝද රථවල ඉන්ධන කෝටාව ඉහළට

ත්‍රීරෝද රථ සඳහා නිකුත් කෙරෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය මත යි මෙම පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ඉදිරියට, ත්‍රීරෝද රථ සඳහා දැනට නිකුත් කෙරෙන ඉන්ධන කෝටාව දෙගුණයක් වනු ඇති.

ත්‍රීරෝද රථයක් සඳහා දැනට සතියකට ලීටර් 05ක් හිමි වනවා.