ඇෆ්ගනිස්ථානය ලොව අනාරක්ෂිතම රට ලෙස නම් කෙරේ

ඇෆ්ගනිස්ථානය ලොව අනාරක්ෂිතම රට ලෙස නම් කෙරේ

ලොව අනාරක්ෂිතම රට ලෙස ඇෆ්ගනිස්ථානය නම් කර තිබෙනවා.

රටවල් 120ක් පාදක කර ගනිමින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව යි ඇෆ්ගනිස්ථානය ලොව අනාරක්ෂිතම රට ලෙස නම් කර ඇත්තේ.

තලේබාන් පාලනයෙන් පසු එරට ඇති වූ ගැටුම් හේතුවෙන් එරට තුළ අනාරක්ෂිත තත්වය මතු ව ඇති බව එම සමීක්ෂණ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

අදාළ සමීක්ෂණයට අනුව ලොව ආරකෂිතම රට ලෙස නම් කර ඇත්තේ සිංගප්පූරුව යි.

https://bit.ly/3zfejZ5