Homeඋණුසුම් පුවත්2023 අයවැය නොවැම්බර් 14 පාර්ලිමේන්තුවටOctober 27, 2022 1:13 pm 0 2023 අයවැය නොවැම්බර් 14 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙම තීරණය ගෙන ඇති බව යි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.