2023 අයවැය නොවැම්බර් 14 පාර්ලිමේන්තුවට

2023 අයවැය නොවැම්බර් 14 පාර්ලිමේන්තුවට

2023 අයවැය නොවැම්බර් 14 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙම තීරණය ගෙන ඇති බව යි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.