පල්ලියක් තුළ වෙඩි තැබීමක් – 15ක් මරුට

පල්ලියක් තුළ වෙඩි තැබීමක් – 15ක් මරුට

ඉරානයේ ෂිරාස් නගරයේ ෂියා පල්ලියක් තුළ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

මෙම ප්‍රහාරය පල්ලියට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙකු විසින් සිදු කර ඇති බව වාර්තාවේ.

ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් භාර ගෙන ඇත.

වෙඩි ප්‍රහාරය සිදු කළ තැනැත්තන් අත්අඩංගුවට ගෙන ඇති බව ඉරාන බලධාරීන් සඳහන් කර ඇත.

https://bit.ly/3gIaMMq