ට්විටර් සමාගම දැන් ලෝක ධනවතා අතේ

ට්විටර් සමාගම දැන් ලෝක ධනවතා අතේ

ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලොන් මස්ක් ට්විටර් සමාගම මිලදී ගැනීමේ ගනුදෙනුව සම්පූර්ණ කර තිබේ.

ඔහු ට්විටර් සමාගම මිලදී ගැනීමට වැය කර ඇති මුදල ඩොලර් බිලියන 44 කි.

ඔහු සමාගමේ අයිතිය හිමිකර ගැනීමත් සමඟ සමාගමේ ප්‍රධානියා ඇතුළු ප්‍රමුඛ පෙළේ, විධායක නිලධාරීන් කිහිපදෙනෙකු සේවයෙන් පහකර ඇතැයි, එම වාර්තාවල සඳහන්වේ.

ඒලොස් මස්ක් ට්විටර් සමාගම පවරා ගත් බව, සමාගම මෙතෙක් තහවුරු කර නොමැති නමුත්, අයෝජකයෙකු උපුටා දක්වමින් මෙම ගනුදෙනුව අවසන් කර ඇති බව විදෙස් වාර්තා අනාවරණ කළේ ය.

https://bit.ly/3DeCSX7

COMMENTS