පාන් මිල මිල රු.10කින් බසියි

පාන් මිල මිල රු.10කින් බසියි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව එම සංගමය පවසන්නේ ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පහළ දමන බවය.

එසේම අනෙකුත් බේකරි නිෂ්පාදනද රුපියල් 10කින් අඩුකිරීමට තීරණය කර තිබේ.