ඩිස්නිලන්තය වැසෙයි

ඩිස්නිලන්තය වැසෙයි

චීනයේ ෂැංහයි නුවර ඩිස්නිලන්තය ඊයේ (31) හදිසියේ ම වසා දමා තිබෙනවා.

ඒ කොවිඩ් අවදානම් තත්ත්වයක් හේතුවෙන්.

අදාළ අවස්ථාව වන විට ඩිස්නිලන්තයේ රැඳී සිටි සියලු ම අමුත්තන්ට ඩිස්නිලන්තයෙන් පිට වීම තහනම් කෙරුණු අතර, කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරෙන තුරු ඔවුන්ට එහි රැඳී සිටීමට සිදු වූ බව යි වාර්තා වන්නේ.

https://reut.rs/3FzYmAC