ප්‍රසිද්ධ රැප් ගායකයෙක් මරා දමයි

අමෙරිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙක් ව වෙඩිතබා ඝාතනය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ “Take Off” ලෙස ප්‍රකට එම ගායකයාව හුස්ටන් හීදී වෙඩිතබා ඝාතනය කර ඇති බවය.
ඒ වනවිට ඔහු 28 වැනි වියේ පසුවිය.
ඔහුගේ සැබෑ නම Kirshnik Khari Ball බොහෝ දෙනා ඔහුව හැදින් වුයේ “තරුණ පුරාවෘත්තයක්” ලෙසයි.
ඔහු Versace සහ Walk It Talk It ඇතුළු ජාත්‍යන්තර ජයග්‍රහණ කිහිපයක් ලබා ගෙන තිබුණි.




