අත්‍යවශ්‍ය සේවා නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් එළියට

අත්‍යවශ්‍ය සේවා නම් කරමින්  අතිවිශේෂ ගැසට් නිවේදනයක් එළියට

විදුලිබල සැපයුම, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයා විසිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.