ජනාධිපති යටතේ තවදුරටත් ඇති අමාත්‍යාංශ සම්බන්ධයෙන් ගැසට්ටුවක් එළියට

ජනාධිපති යටතේ තවදුරටත් ඇති අමාත්‍යාංශ සම්බන්ධයෙන් ගැසට්ටුවක් එළියට

ජනාධිපති ලේකම් ඊ.එම්.බී.එස්. ඒකනායක විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ තවදුරටත් පවතින අමාත්‍යාංශ කිහිපයක් සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නොවෙනස් වී හෝ සංශෝධනයක් රහිතව ඉදිරියටත් මුදල්, තාක්ෂණ, ආයෝජන ප්‍රවර්ධන, කාන්තා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් යන අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ පවතිනු ඇති.

COMMENTS