ජගත් මහ කොමසාරිස්වරයාගෙන් ඊලොන් මස්ක්ට ලිපියක්

ජගත් මහ කොමසාරිස්වරයාගෙන් ඊලොන් මස්ක්ට ලිපියක්

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් ට්විටර් නව හිමිකරු වන ඊලොන් මස්ක් වෙත විවෘත ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ ට්විටර් නව කළමනාකාරීත්වය විසින් සේවකයන්ගේ මානව හිමිකම් සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇතැයි විශ්වාසය පළ කරමින්.

ඊලොන් මස්ක් ට්විටර් සමාගමේ හිමිකාරිත්වය ලබාගැනීමත් සමඟ එහි සේවකයන් අඩකට වැඩි පිරිසක් ඉවත් කරනු ලැබූ බවට වාර්තා පළවුණා.

ඒ අනුව ජගත් මහ කොමසාරිස්වරයා සේවක සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් මෙම ලිපිය යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

https://bit.ly/3NCFkeO