යුක්ක්‍රේනයට වන්දි ගෙවනවානම් විතරක් රුසියාව සමඟ සාම සාකච්ඡාවලට එනවා

යුක්ක්‍රේනයට වන්දි ගෙවනවානම් විතරක් රුසියාව සමඟ සාම සාකච්ඡාවලට එනවා

රුසියාව සමඟ සාම සාකච්ඡා සඳහා ප්‍රවිශ්ඨ වන්නේ, යුද්ධය හේතුවෙන් යුක්ක්‍රේනය සිදු වූ හානියට වන්දි ගෙවන්නේ නම් පමණක් බව ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි පවසනවා.

ඔහු කියා සිටියේ, එසේ නොමැති ව රුසියාවට තම භූමි ප්‍රදේශයෙන් සෙන්ටිමීටරයක ප්‍රමාණයක්වත් ලබා නොදෙන බවයි.

රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේනයේ කලාප 14ක සහ කීව් අගනුවර මිලියන 4ක ජනතාවට මේ වන විට විදුලිය නොමැති බව ද සෙලෙන්සිකි කියා සිටියා.

https://nyti.ms/3fRWQzo

COMMENTS