Homeප්රධාන පුවත්බර ඉසිලීමෙන් ඉන්දික නව ශ්රී ලංකා වාර්තාවක් තබයිNovember 13, 2022 8:11 am 0 2022 ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ඉන්දික දිසානායක සමත් වුණා. ඒ, කිලෝග්රෑම් 73 බර පන්තියෙන් ස්නැච් ක්රමයට කිලෝග්රෑම් 134 ක බරක් ඔසවමින්.