බර ඉසිලීමෙන් ඉන්දික නව ශ්‍රී ලංකා වාර්තාවක් තබයි

බර ඉසිලීමෙන් ඉන්දික නව ශ්‍රී ලංකා වාර්තාවක් තබයි

2022 ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ඉන්දික දිසානායක සමත් වුණා.

ඒ, කිලෝග්‍රෑම් 73 බර පන්තියෙන් ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 134 ක බරක් ඔසවමින්.