2023 අයවැය යෝජනා සියල්ල මෙන්න

2023 වසර සඳහා වන අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද ( 14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (14) පස්වරු 1.30ට අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළේ ය.
වර්තමාන රජයේ අය-වැය ලේඛන දෙකක් වන අතර එසේ ඉදිරිපත් කළ පළමු අය-වැය වූයේ මේ වසරේ අවසාන මාස හතරේ වියදම් සඳහා වූ අතුරු අයවැය යි.
අයවැය කතාව සහ යෝජනා සියල්ල පහතින් දැක්වේ.

