තෙල් මිල පහළට

තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 96.30 දක්වාත් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.43 දක්වා අඩුවී තිබෙනවා.

ඊට ප්‍රධාන හේතුවක් වන්නේ බොර තෙල් සඳහා චීනයෙන් ඉල්ලුම අඩු වීමයි.

මේ වන විට ලෝක වෙළඳ පොළේ බොර තෙල් වල පවතින මිල පහතින්,

WTI Crude 89.20 +0.27%
Brent Crude 96.30 +0.32%
Murban Crude 94.96 +2.94%
Natural Gas 6.071 +3.27%