සෙස් බදු සංශෝධනය නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලේ වැඩිවීමක් නැහැ

සෙස් බදු සංශෝධනය නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලේ වැඩිවීමක් නැහැ

සෙස් බදු සංශෝධනය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමේ කිසිදු හැකියාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

අයවැයෙන් යෝජනා කළ පරිදි මීට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති අතර භාණ්ඩ වර්ග 637 කට අදාළ සෙස් බදු සංශෝධනයන් සිදුකර ඇත්තේ.

කෙසේ වෙතත්, ආනයනික සහල්, ළුෑණු, අර්තාපල් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙන්ම ටයර්, පෑන් වර්ගවල මිල ද මේ නිසා ඉහළ යනු ඇති බවයි ඇතැම් මාධ්‍ය අද වාර්තා කළේ.

කෙසේ වෙතත්, මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කර තිබුණා.

COMMENTS